හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ කිසිදු මන්ත්රීවරයෙකු යළි එක්සත් ජාතික පක්ෂයට එක් කර නොගන්නා බව එම පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මේ බව කියා සිටියේ කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම ඊයේ අමතමින්.
Related Articles
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම පිළිබද නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්රයේත් දෝෂ
Posted on Author admin
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්රයේ ද දෝෂ පවතින බව නීතිඥ ආචාර්ය ප්රතිභා මහානාමහේවා පවසනවා. ඔහු සඳහන් කළේ… Read More
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප්රතිපත්තියක්
Posted on Author admin
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප්රතිපත්තියක් හදුන්වාදී පවතින ගැටලූ අවම කර ගැනීම පිළිබද අවධානය යොමු වී තිබෙනවා. මැතිවරණයෙන් පසු පළමු වරට ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ… Read More
මලයාසියාව පරදා ශ්රී ලංකාව ජය ලබයි
Posted on Author admin
ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ දෙවන තරඟයෙන් මලයාසියාව පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්රී ලංකාව ඊයේ (16) සමත් වුණා. ඒ, තරඟ වට තුනට බින්දුවක් ලෙසයි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී… Read More