Gossips

නව අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා දිවුරුම් දෙන බව එජාපය කියයි

තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම්දීමට නිියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී ඇත්තේ.