Gossips

සන්ධාන මන්ත්‍රීවරුන් සහ හිටපු ජනපති අතර සාකච්ඡාවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදීයි.
ඉදිරි දේශපාලන කටයුතු සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පිළිබද සිදුකරන විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ඇති බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.