Gossips

රුපියල සුළු පහත වැටීමක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටීමක් ඊයේ දක්නට ලැබුණා.
ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 181.36ක් ලෙසයි.