Gossips

ගතයුතු ක්‍රියාමාර්ග ජනතාව තීරණය කළ යුතුයි – චන්ද්‍රිකා බණ්ඩාරනායක

පාර්ලිමේන්තුව තුළ මතුව ඇති ගැටුම් සහගත තත්ත්වය සමනයකර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ජනතාව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සවයකදී.