තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
ජොන්ස්ටන්ගෙන් නීති පියවර
Posted on Author admin
අසත්‍ය චෝදනා නගමින් තමාට එරෙහිව සිදුකළ අධිකරණ ක්‍රියාවලියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ – විජේරාම මාවතේ… Read More
ජංගම දුරකථනය යොදාගෙන මත්කුඩු බෙදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
හම්බන්තොට – පල්ලෙමලල ප්‍රදේශයේදී ජංගම දුරකථනය යොදාගනිමින් මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී මත්කුඩු… Read More
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනපති කියයි
Posted on Author admin
ගතවූ වසර තුනහමාරේදී රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා. කොළඹදී අද ආරම්භවූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක… Read More