පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන විට අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා මහ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට යෑම තවමත් තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
අවදානමක් ගැන රේගුව අනතුරු අඟවයි
Posted on Author admin
ෆේස්බුක් සහ සමාජජාලා මාධ්‍ය ඔස්සේ ලොතරැයි මගින් තමන්ට විවිධ ත්‍යාග හිමි වී ඇති බව පවසමින් රේගුව හරහා එම ත්‍යාග එවීමට මුදල් ලබා ගන්නා කූඨ ජාවාරම්වලට හසු නොවන ලෙසට ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන්… Read More
Update – නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට විදෙස් ගමන් තහනමක්
Posted on Author admin
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (08) නියෝගයක්… Read More
අද සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවෙයි
Posted on Author admin
අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනවා. පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීමටයි ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ… Read More