Gossips

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙසට අභියාචනාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා දිවුරුම් දී තිබෙනවා.
අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරයේදීයි.