හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා, අධිකරණයට අපහාස කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන් දෙනෙකු අද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බවයි.
Related Articles
වසන්ත සහ වඩිවේල් ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ මතුවූ තත්ත්වයත් සමඟ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ සංචාරක හා වනජිවි අමාත්‍ය වසන්ත සේනානායක සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් අද යළිත් එක්සත් ජාතික පක්ෂයට සහය… Read More
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට
Posted on Author admin
විදුලි කණුවක් ඇද වැටීමෙන් අවහිර වී තිබු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ අද (26) පස්වරුවේ ඇද හැලුනු වර්ෂාවත් සමඟ කොම්පඤ්ඤවීදිය… Read More
බොරතෙල් මිලදීගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Posted on Author admin
දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල්… Read More