Gossips

අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කළ හැක්කේ ජනපතිට පමණයි – නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු කළ ද, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අභිමතානුසාරි බලය තවදුරටත් ජනාධිපතිවරයා සතු බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
හිරු ප්‍රවෘත්තියට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සතු කාර්යයක් බවත් එය කිසිදු අධිකරණයක අභියෝගයට ලක් කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නා.