ආණ්ඩු බලය පිහිටුවීම සඳහා කිසිවෙකුටත් සහය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Related Articles
වසරකට අලූතින් මුඛ පිළිකා රෝගීන් 2500 ක්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ලයින් තුන්දෙනෙකු මිය යන අතර වසරකට නව මුඛ පිලිකා රෝගීන් 2500ක් වාර්තාවන බව මුඛ හනුක සහ මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති… Read More
සුදු බේබිට වැඩ වරදියි
Posted on Author admin
අමතර විදුලි පහන් දල්වා සෙසු රථවාහන වලට බාධා වන ආකාරයේ ධාවන යෙදුණු බස් රථ දෙකක් සිය භාරයට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය පසුගියදා කටයුතු කර තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල ප්‍රදේශයට… Read More
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ගැන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය
Posted on Author admin
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ගැන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය නිදහස් සන්ධානය 18 වැනිදා පාර්ලිමේන්තු යයි ලබන 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නිදහස් සන්ධාන… Read More