Gossips

පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ගැන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය

පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ගැන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය "
නිදහස් සන්ධානය 18 වැනිදා පාර්ලිමේන්තු යයි
ලබන 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහාභාගි වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.