Gossips

දුම්රියෙන් රතු එළියක්

ශ්‍රේණි විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාලක රියදුරු සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු සංගම් කිහිපයක් දෙදින වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ නත්තලට පසු 26 සහ 27 දෙදින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.