Gossips

ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම SUNFEST සඳහා DIPLO දිවයිනට

ජාත්‍යන්තරය ජයගත් සුපිරි තරුව DIPLO මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.
ඒ SUN FM විසින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම වන SUNFEST සඳහා එක්වීමටයි.
SUNFEST සංගීත සංදර්ශනය හෙට (15) සවස හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට මේ වනවිටත් සියල්ල සූදානම්.
ඒ සඳහා ජාත්‍යන්තරයේ සුපිරි තරු Jaysean සහJonas Blue ද එක්වීමට නියමිතයි.