හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ඇතිකරගත් එකඟතා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ හාලිඇලදී අද මාධ්‍යයට අදහස් පළ කරමින්.
Related Articles
ක්‍රිකට් නිලවරණය වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
Posted on Author admin
හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. ඒ, ක්‍රිකට් සභාපති ධුරයට ඉදිරිපත් වී සිටින නිශාන්ත රණතුංග ගොනුකළ… Read More
ජනතා අවබෝධය ගැන ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායකගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
සෘජු ප්රතිපත්තියක කටයුතු නොකරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වු මන්තිී‍්‍රවරුන් 16 දෙනාද නැතහොත් ආණ්ඩුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 23 දෙනාද යන්න පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස්… Read More
අගමැති මහනාහිමිවරුන් බැහැ දකී
Posted on Author admin
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ බැහැ දුටුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම… Read More