ජනතාවට මැතිවරණයක් ලබා දීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතියක් නැහැ – ඇමති අකිල
Posted on Author admin
ඓතිහාසික සීගිරිය නැරඹීම සඳහා කේබල් කාර් පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බවට වූ පුවතක් පසුගිය 4 වන දා අප වාර්තා කළා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අකිල විරාජ්… Read More
මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට රතු එළියක්
Posted on Author admin
සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ අදහස් පළ කළේ සිය පක්ෂ මූලස්ථානයේදී… Read More
පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති ජනගත කිරීම ඇරඹෙයි
Posted on Author admin
වත්මන් සංවර්ධන වැඩපිළිවෙල රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන… Read More