Gossips

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන්

පනත් වෙනස් කර පැරණි ක්‍රමයට මැතිරණය පැවත්වීමට කටයුතු නොකෙරේ නම් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබා ගැනිමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.