Gossips

එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ක්‍රිකට් පුහුණුකරුවෙක් ගෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ජෝන් ලුවිස් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඔහු එංගලන්තයේ ඩර්හෑම් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙසද සේවය කළා.
තිලාන් සමරවීර, සහය පුහුණුකරු ධූරයෙන් ඉවත් වූ පසුවයි ඔහු මේ තනතුරට පත් කර ඇත්තේ.