Gossips

නල්ලතන්නිය – වාලමලේ රක්ෂිතයේ ගින්න නිවා දමයි – (ඡායාරූප)

නල්ලතන්නිය – වාලමලේ රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්න සම්පූර්ණයෙන් නිවාදමා තිබෙනවා.
ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙළිකොප්ටර් යානයක් යොදාගෙන ගින්න මැඩපැවැත්වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ.

(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ)