පෑලියගොඩ – දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම හිස සොයාගත් බවයි.
ඒ අනුව අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.
Related Articles
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය 7 දෙනෙකු අතුරුදන්
Posted on Author admin
ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය මස 14 වන දා මොවුන් ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර යළි ගොඩබිමට පැමිණ නැහැ…. Read More
වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට – 60 කට තුවාල
Posted on Author admin
නුවරඑලිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ මහව්ව වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ පස්වරු 6.45 ට පමණ සිදුවූ… Read More
අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි
Posted on Author admin
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යටවී තිබෙනවා. නවලපිටිය බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට ශ්‍රී පාද පිරිවෙන දක්වා මීටර් 500 ක පමණ දුරක් මෙලෙස වැසි ජලයෙන්… Read More