Gossips

හිරු ගමින් ගමට පනන්ගලට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – දෙල්ලව – පනන්ගල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
ගමේ ගැටළු පිළිබඳව බලධාරීන් දැනුවත් කර, සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමිවූ අතර, ගම්වාසීන්ට ත්‍යාග රැසක් ලබාදීමට ද හිරු එෆ්.එම්. කටයුතු කළා.