රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනපතිවරයා සමග සටන් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ අරලියගහ මන්දිරයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවන්ට එක්වෙමින්.
Related Articles
එමිල් රන්ජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඞ්
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
ප්‍රබල භූ කම්පනයකින් ඇලස්කාව සෙලවේ
Posted on Author admin
උත්තරධ්රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම අඩුම ජනගහන ඝනත්වයක් සහිත ඇලෙස්කාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය ඇලස්කාවේ විශාලතම… Read More
කෂෝගී ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න
Posted on Author admin
කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මාධ්යාවේදි ජමාල් කෂෝගී ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බව සවුදි විදේ්ශ අමාත්‍ය ඇඩෙල් අල් ජුබෙර් ප්‍රකාශ කළා. ඒ, එරට මාධ්‍ය… Read More