Gossips

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි

මෙම වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ලබන වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද නිකුත් කළා.
ඒ අනුව ශිෂ්‍යත්වධාරින් යොමු කෙරෙන බාලක පාසල් අතර වැඩිම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව ඇති අතර, එම කඩඉම් ලකුණු වන්නේ 187 ක්.
ශිෂ්‍යත්ධාරීන් යොමුකරන බාලිකා පාසල් අතර, ඉහළ කඩඉම් ලකුණ කොළඹ විශාඛා විදුහලට හිමිව තිබෙනවා.
189 එම කඩඉම් ලකුණ වනවා.
2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පහතින්
එක් සමාන්තර පංතියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරෙන පාසල්
සමාන්තර පංති දෙකක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන පාසල්
සමාන්තර පංති තුනක් හෝ ඊට වැඩි පංති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන පාසල්