Gossips

රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචා විමර්ශනවලට මුලසිට බාධා කළා – එස්.බී

මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශනවලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුල සිටම බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.