පොළොන්නරුව – මින්නේරිය – කටුකැලියාව යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබමින් සිටි යුද සෙබළෙකු හෘදයාබාධයක් වැළඳීමෙන් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හදිසියේ රෝගාතුරවූ මෙම සෙබළා අද උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
ඔහු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.
Related Articles
මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි
Posted on Author admin
මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි. ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සදහා යාත්‍රා… Read More
තෙඹුවන සැරයන් මානව හිමිකම් කොමිසමට
Posted on Author admin
ගිනි අවියක් අතට ගෙන තෙඹුවන රත් කළ සැරයන් දැන් කරන්න යන දේ තම මානව හිමිකම් කඩ වූ බව පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ආන්දෝලනයට තුඩුදුන් තෙඹුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන විසින්… Read More
පසුගය වසර 5 දී ආපදා මරණ ඉහළට
Posted on Author admin
2011 සිට 2016 දක්වා ගතවූ වසර 05 ක කාලය තුළ සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2016 වසරේදී පමණක් මරණ 140 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 122 ක්. 2016 වසරේදී… Read More