ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වී තිබෙනවා.
කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා.
දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව දෙල්ගහ මුදුනේ සහ ඉවසිල්ලක් නැහැ දකින තුරා යන ජනප්රිය ගීත ඔහු විසින් ගායනා කර තිබෙනවා.
Related Articles
මංගල ඩෙනෙක්ස් හිරු STAR කිරුළ පළඳියි (ඡායාරූප)
Posted on Author admin
සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟයේ ශූරතාවයට හිමිකම් කියන්නට බටපොල ප්රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස් අද (03) සමත් වුණා. හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) අද (03) නෙළුම් පොකුණ රඟහලේදී අති සාර්ථකව අවසන්… Read More
ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව රාත්රියේ මොණරාගල විරෝධතාවක්
Posted on Author admin
ඉන්ධන මිල යලි ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල නගරයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ඊයේ (16) රාත්රියේ මොණරාගල – කච්චේරිය හන්දියේ සිට පන්දම් රැගෙන විරෝධතාකරුවන් මොණරාගල… Read More
තැපෑලේ වර්ජනය අඛණ්ඩව (ඡායාරූප)
Posted on Author admin
සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජන ක්රියාමාර්ගය දියත් කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ඊයේ (11) පස්වරු 4ට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ අත්තනෝමතික බඳවා… Read More