Gossips

වැලිකඩින් පැන්න සුනිල් ශාන්ත මීමුරෙන් අල්ලයි

මීට මාස දෙකකට පමණ ඉහත දී වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී මොහු ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලට අනුව බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර තිබුණා.