SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා.
මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ www.hirufm.lk වීම විශේෂත්වයක්.
මෙම සම්මාන ප්රදානෝත්සවය කොළඹ දී පැවත් වුණා.
Related Articles
පොලිස් නිලධාරීන් පාතාලය සමඟ සබඳතා පවතින්නේදැයි විමර්ශන කළ යුතුයි – ඇමති අමරවීර
Posted on Author admin
පාතාල සාමාජිකයන් හා පොලිසියේ උසස් නිලධාරීන් අතර සම්බන්ධකම් පවතින්නේදැයි විශේෂ කණ්ඩායමකින් මඟින් විමර්ශනයක් සිදුකළයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. තංගල්ල – අගුණුකොළපැලැස්සේ පැවති උත්සවයකින්… Read More
ආණ්ඩුකාර කතා බොරු – හෙටින් අවසන් වන බස්නාහිර මහ ඇමතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. පළාත් සභා 7 ක නිල කාලය මේ වනවිටත් අවසන් වී ඇති අතර, ඒ සියලූම පළාත් සභා මේ වනවිට ඒ ඒ ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වනවා. සබරගමුව,… Read More
කරුණානිධිගේ උරුමයට පුතුන් අතර ගැටුමක්
Posted on Author admin
තමිල්නාඩු මහඇමති ධුරය 5 වරක් දැරූ මුත්තුවේල් කරුණානිධිගෙන් පසු ඩී.එම්.කේ. පක්ෂ නායක ධුරය සඳහා ඔහුගේ පුතුන් දෙදෙනෙකු අතර ප්‍රබල තරඟයක් හටගෙන ඇති බව දකුණු ඉන්දීය වාර්තා සඳහන් කළා. කරුණානිධි 94 හැවිරිදිව… Read More