Gossips

රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා – ජනපති

රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රසාද දීමනා පමාවකින් තොරව ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේබව ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ.