Gossips

හිඟයකින් තොරව, සාදාරණ මිළට අත්‍යවශ්‍ය අහාර ලබාදෙන්න – ජනපති

උත්සව සමයේ දී හිඟයකින් තොරව, සාදාරණ මිළට අත්‍යවශ්‍ය අහාර ලබාගැනීමට ජනතාවට අවස්ථාව සලසන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් අදාළ බලධාරීන්ට උපදෙස්.