“පුරවැසි බලය” සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස්පති පුජිත් ජයසුන්දරගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Related Articles
උතුරු කොරියාවේ දැවැන්ත හමුදා සංදර්ශනයක්
Posted on Author admin
උතුරු කොරියාව බිහි වී වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් දැවැන්ත හමුදා පෙළපාලියක් සහ සංදර්ශනයක් අද ආරම්භ වනවා. වසර ගණනාවකින් පැවැත්වෙන මෙම හමුදා සංදර්ශනය පිළිබදව ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ඔවුන්… Read More
බද්ද සියයට 12 ක් අඩු කරන්න – විශේෂඥ වෛද්‍යරුන් ඉල්ලයි
Posted on Author admin
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් අය කරනු ලබන සියයට 24 බද්ද සියයට 12 දක්වා යළි පහත හෙලන ලෙස බලකරමින් ලබන 18 වනදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වළකින බව ශ්‍රී ලංකා වෛද්‍ය විශේෂඥයන්ගේ… Read More
ඉන්දුනීසියාවේ රන් ආකරයක 100කට වැඩි පිරිසක් තවමත් සිරවී සිටින බවට තොරතුරු
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ කඩා වැටුණු නීතිවිරෝධී රන් ආකරයක 100කට අධික පිරිසක් තවමත් සිර වී සිටිනු ඇති බවට විශ්වාස කළ හැකි යැයි එරට බලධාරීන් ප්‍රකාශ කළා. මෙම රන් පතලෙන් පුද්ගලයන් 19 දෙනෙකු නිරුපද්‍රිතව… Read More