Gossips

ඔබේ ජංගම දුරකථනයත් සොරකම් කළාද ? නැති වුනාද ?

අස්ථානගත වූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් අනුව www.ineed.police.lk යන මෙම නව වෙබ් අඩවිය හඳුන්වා දී ඇති බව සඳහන්.