ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා.
ඔහු මේ චෝදනාව එල්ල කළේ අද කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ජනපති ධුර කාලය ගැන, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි
Posted on Author admin
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) යළි පැවැත්වෙනවා. මීට පෙර සාකච්ඡා දෙකක් පැවති අතර, පසුගිය 21 වනදා… Read More
ඇමරිකාව සමඟ සාකච්ඡාවට චීනය සූදානම්
Posted on Author admin
දෙපාර්ශවයටම පිළිගත හැකි වෙළඳ විසදුමක් සඳහා ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කළා. ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ යුද්ධය හමුවේ චීන උප ජනාධිපති වෑන් කුයිශාන් මේ බව ප්‍රකාශ… Read More
බොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට
Posted on Author admin
බොලිවුඩයේ පළමු සිනමා නිලිය ලෙසට සැලකෙන සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ. ඩුබායි රාජ්‍යයේ… Read More