Gossips

කන්දෙ විහාරාධිපති හිමිගේ ආදාහනය සිදුකෙරේ

අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරාධිපති අතිපූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ අලුත්ගම -කාලවිලවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකෙරුණා.