Gossips

තිසර නානායක්කාර රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ සහෝදරයෙකු වන තිසර නානායක්කාර ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියෝග කෙරුණා.