ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම්වලට අදාළ නඩුවේ තීන්දුව කඩිනමින් ලැබෙන්නේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
