Gossips

කහටගස්දිගිලියේදී සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු සිය දිවි හානි කර ගනී

කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේදී සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු ගෙළ වැළලාගෙලන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක බාල්කයක එල්ලී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම පොලිස් ස්ථානයටම අනුයුක්තව රාජකාරි කළ මෙම සිවිල් ආරක්ෂක බලකා නියමකවරයා 49 හැවිරිදි වියේ පසුවන සිව් දරු පියෙක්.
ඔහු සිය දිවි හානි කර ගැනීමට හේතුව අනාවරණ වී නැහැ.