Gossips

ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක්

මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බම්බලපිටිය – ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලායි.