Gossips

උත්සව සමය තුළ පාරිභෝගික අධිකාරියෙන් අඛන්ඩව වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම මාසය තුළ සිදුකළ වැටලීම් 310 කදී පුද්ගලයන් 370 කට නඩු පවරා තිබෙනවා.
2018 වසර තුළ පමණක් වැටලීම් 21080 ක් සිදුකර නඩු පැවරීමෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් අසූපන්ලක්ෂ 99 දහස් 850 ක්.
එමෙන්ම උත්සව සමයට සමගාමීව මෙම වැටලීම් අඛන්ඩව සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.