Gossips

විග්නේශ්වරන්ගේ තීන්දුව කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සී.වී විග්නේශ්වරන්ට අද (10) ලබාදීමට නියමිතව තිබූ නඩුවේ තීන්දුව ජනවාරි මස 31 වනදා තෙක් කල් දමා තිබෙනවා.