රත්නපුර පානදුර මාර්ගයේ ගොරකා ඇල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් වයස අවුරුදු 32 ක සහ 33 ක පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
Related Articles
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්
Posted on Author admin
රුසියාවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රීඩාංගණවලට ඩ්‍රෝන යානාවල ඇටවූ බෝම්බ මගින් ප්‍රහාරයක් එල්ල කරන බවට අයි.එස්. සංවිධානය තර්ජනය කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් සජීවිකරණ වීඩියෝ… Read More
නව පාසල් වාරයේ විසඳුමක් අපේක්ෂාවෙන් ගුරු – විදුහල්පති වර්ජනය අවසන්
Posted on Author admin
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 3 ක් මුල් කරගෙන ගුරු – විදුහල්පතිවරුන් අද ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය සාර්ථක වූ බව වෘත්තිය සමිති ප්‍රකාශ කළා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද… Read More
හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්
Posted on Author admin
2007 වසරේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර එහි නවතා තිබූ ගුවන් යානා 16 ක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට උතුරුමැද… Read More