පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනතාවට ලබා දීමට තිබූ සහන රැසක් අහිමි වී ගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේ වැද පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
Update :- සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟය ඇරඹෙයි
Posted on Author admin
සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් අවසන් මහා තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, නෙළුම් පොකුණ රඟහලේදීයි. මෙම… Read More
කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කේරළ ගංජා කිලෝග්‍රෑම් 51 ක් සමඟ කඩවත ගුවන් පාලම ආසන්නයේදී පුද්ගලයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අද දහවල් අපරාධ… Read More
ජපානයේ ගිනි කන්දක් පුපුරායාමේ අවදානමක්
Posted on Author admin
ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂිමොඩාකේ ගිනි කන්දේ පාෂාණ කොටස් විසිරීමේ අවදානම හේතුවෙන් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. පසුගිය දින කිහිපය මුළුල්ලේම මෙම ගිනි… Read More