පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනතාවට ලබා දීමට තිබූ සහන රැසක් අහිමි වී ගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේ වැද පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084ක්
Posted on Author admin
වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. ජනවාරි මාසයේදී… Read More
ලංකාව ඩොලර් බිලියන 2.5ක විදේශ ආයෝජන අපේක්ෂාවෙන්
Posted on Author admin
ශ්‍රී ලංකාව මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. පසුගිය 2017 වසරේදී මෙරටට හිමි වූයේ ඩොලර් බිලියන 1.63ක විදේශ ආයෝජන ප්‍රමාණයක්. මේ වසරේ… Read More
පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට රජයේ අවධානය
Posted on Author admin
ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික… Read More