එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද කුරුණෑගල අද (09) පැවැති රැස්වීමකින් අනතුරුව පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි.
Related Articles
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් – ඒකාබද්ධ විපක්ෂය
Posted on Author admin
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) සවස පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. Read More
ත්‍රිකුණාමලයේදී වාලම්පුරියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වාලම්පුරියක් අලෙවිකිරීමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු ත්‍රිකුණාමලය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්රියේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 23, 27 සහ 34 යන වයස්වල පසුවන ත්‍රිකුණාමලය… Read More
සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරන බවට හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
වර්තමානයේ සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More