අධිකරණ තීන්දුව කුමක් වුවත්, ඒ අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම පවතින දේශපාලන අස්ථාවරත්වයට හේතුව විදේශීය බලපෑම් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
Related Articles
ගාල්ලේ ධීවරයින් පන්දම් රැගෙන විරෝධයක
Posted on Author admin
පෙර පැවති මිලටම ධීවරයින්ට ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් පන්දම් දල්වාගෙන ගාල්ල නගර මධ්‍යයේ ඊයේ රාත්‍රියේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරතවුණා. එහිදී ඔවුන් කියා සිටියේ කූපන් ක්‍රම වෙනුවට ධීවරයින්ට… Read More
කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ දෙවන විත්තිකාරියට වසර 6කට පසු නිදහස
Posted on Author admin
කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී 52 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත්… Read More
නායකත්වය අභියෝගයක් – සුරංග ලක්මාල්
Posted on Author admin
කණ්ඩායමේ නායකත්වය දැරීම යනු දැවැන්ත අභියෝගයක් බව පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ සුරංග ලක්මාල් පවසනවා. තරගය ජයග්‍රහණය කිරීමට දග පන්දු යවන්නන්ගෙන් ඉහළ දායකත්වයක් ලැබුනු බවයි… Read More