ජනාධිපති ඝාතන කුමන්ත්රණකරුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුවහොත් ව්‍යවස්ථාව මළ නීතියක් බවට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිගම – ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.
Related Articles
සෞදි ගුවන් ප්‍රහාරයකින් යේමන ළමයින් 29 දෙනෙකු මිය යාම ගැන පරීක්ෂණ
Posted on Author admin
යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන එල්ල කළ සිය ගුවන් ප්‍රහාරයකින් ළමයින් 29 දෙනෙකු මිය යාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බව සෞදි අරාබිය පවසනවා. යේමනයේ හවුති විරෝධී රජයට සහය දක්වන සෞදි අරාබිය… Read More
එංගලන්ත පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා
Posted on Author admin
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන හතරවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්තය තරගය තාවකාලිකව අත්හිටුවන… Read More
සුළු පක්ෂ අතර හමුවක්
Posted on Author admin
දෙමළ ප්රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ සිටින සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්… Read More