2018 වසරේ අවසාන මාස කිහිපයේදී වාහන ආනයනය සියයට 85ත්, 90ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් ඉදිරියේ වෙළඳපොළේ වාහන හිඟයක් ඇති විය හැකි බවයි.
Related Articles
ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව රිමාන්ඩ්
Posted on Author admin
හිරු සී.අයි.ඒ. කළ හෙළිදරව්වකට අනුව ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති… Read More
16 කණ්ඩායම කාදිනල් හිමිපාණන් හමුවට
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් අද (11) පෙරවරුවේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා. එම හමුව සඳහා හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න, පාර්ලිමේන්තු… Read More
යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් තත්වයක්
Posted on Author admin
රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, යුක්රේනය අයත් ප්‍රහාරක නෞකා 03ක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන්. තම දේශ සීමා මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලූ වූ බව… Read More