2018 වසරේ අවසාන මාස කිහිපයේදී වාහන ආනයනය සියයට 85ත්, 90ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් ඉදිරියේ වෙළඳපොළේ වාහන හිඟයක් ඇති විය හැකි බවයි.
Related Articles
පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝග්‍රෑම් 2800 ක් අත්අඩංගුවට
Posted on Author admin
පරිභෝජනයට නුසුදුසු අයුරින් සකස් කරන ලද මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 2800 ක් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ශීතකරන… Read More
ඥානසාර හිමියන්ගේ අභියාචනය යළි කැඳවීම අද
Posted on Author admin
සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලීමට නියමිතයි. පසුගිය 19 වනදා එම අභියාචනය… Read More
ඇමති රාජිතට පාර්ශව රැසකින් විරෝධය
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්… Read More