Gossips

විසඳුමක් නොලැබුණොත් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – වඩිවේල් සුරේෂ්

ලබන වසරේ ආරම්භයට පෙර වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් දීමනා ගැටළුවට විසදුමක් ලබා නොදෙන්නේ නම්, දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
අරලියගහ මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.