බලය පසෙකලා රට ස්ථාවර කිරීමට සියලු දේශපාලනඥයින් කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව ප්රකාශ කළේ අම්බලන්තොට ප්රදේශයේ පැවති ජන හමුවකදී.
Related Articles
පුතාට විදුලි සැර වද්දවා අමානුෂික ලෙස මැරෙන්නට සැලැස්සූ පියා
Posted on Author admin
විදුලි සැර වැදෙන්නට සලස්වා සිය පුත්රයා ඝාතනය කළ පුද්ගලයෙකු සොයා මාතර පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මාතර, වෙල්ගම ප්රදේශයේදී ඊයේ (25) රාත්රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන්… Read More
පස් කන්දක් කඩා වැටීමෙන් 4 දෙනෙකුට තුවාල
Posted on Author admin
වරකාගොඩ – උඩෝවිට – ගීකියනවත්ත පාර ප්රදේශයේදී අධික වර්ෂාව හේතුවෙන් නිවෙස් දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. අද (07) අලුයම සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය… Read More
16 දෙනා මැයි රැලියට එක්වීම ගැන තීරණය ජනපති හමුවෙන් පසු
Posted on Author admin
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මැයි දිනයට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ බහුතරය තීරණය කර තිබෙනවා. ඒ අනුව නුදුරු දිනයකදී මෙම පිරිස… Read More