ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත්කරන ලද අගමැතිවරයාට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද මොරටුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
පළාත් සභා සීමානිර්ණ වාර්තාව විෂය භාර ඇමතිට
Posted on Author admin
පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමානිර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දී තිබෙනවා. 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමගින්… Read More
මුදල් ඇමතිගේ උපදේශක මනෝ තිත්තවැල්ලගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගතයි – නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු
Posted on Author admin
ETI ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මුදල් අමාත්‍යවරයාගේ උපදේශක මනෝ තිත්තවැල්ලගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බව නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු පවසනවා. නීතීඥවරයා මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ ETI තැන්පත්කරුවන්… Read More
මුලතිව් හි වැව් බැම්මක් කැඩී යාමෙන් 6 දෙනෙකු සිරවේ
Posted on Author admin
මුලතිව් – නිත්‍යකේක්කුලම් වැව් බැම්ම කැඞී යාමෙන් පහළ ප්‍රදේශය යට වීම නිසා එකම පවුලේ පුද්ගලයන් 6 දෙනෙකු කොටු වී ඇති බව වාර්තා වනවා. දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීෂ්වරන් කියා සිටියේ ඔවුන් බේරා… Read More